Adobe Photoshop Masterclass for Beginners
Prabath Jayawardhana
Graphic & Web-design
Adobe Photoshop කියන්නේ වර්ථමානයේ ග්‍රැෆික් නිර්මාණ ක්‍ෂේත්‍රය තුළ බහුලව බාවිතා වන ඉතා ජනප්‍රිය මෘදුකාංගයක්. මෙය ඡායාරූප සංස්කරණය කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වන අතර, මෙම පාඨමාලාව තුළින් ඔබට අවශ්‍ය කරන නිර්මාණ ඉතා ඉහල ගුණාත්මක බවකින් හා අලංකාරවත්ව සිදු කර ගැනීමට අවශ්‍ය කරන මූලික දැනුම හා පුහුණුව ලබා ගත හැකියි. අනාගතයේ ඔබව දක්ෂ ග්‍රැෆික් නිර්මාණ කරුවකු විමේ සිහිනය සැබෑ කිරීමේ මුල් පියවර කිහිපය මෙම පාඨමාලාව මගින් ලබා දෙන බව නොඅනුමානයි. මෙම පාඨමාලාව මගින් ඔබට,
- ඡායාරූපයක් සංස්කරණය කිරීමට පෙර ඔබ දැන සිටිය යුතු මූලික කරුණු.
- Photoshop Tools භාවිතය හා හැසිරවීම
- Transform & Selection Methods
- Layer mask භාවිතය හා එහි සරල උපක්‍රම
- Special Retouching Methods
- Color Correction and Adjustments
- නව නිර්මාණ (creative designs) කිරීමට අවශ්‍ය විශේෂ කරුණු හා පුහුණුව
වගේ තවත් ගොඩක් දේවල් හරියටම මුළ ඉඳන් ඉගෙන ගන්න ඔයාට පුළුවන්. මෙම පාඨමාලාව Photoshop මූලික පාඨමාලාව (Beginners Course) වන අතර මෙය අවසන් කිරීමෙන් පසු ඔබට නුදුරේදීම නිකුත් වන Advanced Course සමග සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනු ඇත. පාඨමාළාව අවසන් කරන සැමට වටිනා සහතිකපත්‍රයක්
Introduction video
5.0
5 star
0
4 star
0
3 star
0
2 star
0
1 star
0