Certificate in Dress Making (Group 01) (Started on 2024.06.02) (Do not Pay Now)

Nimas Fashion Academy
Entrepreneurship
course image

2024.06.02 දින ආරම්භ කරන ලද ගවුම් නිර්මාණකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවේ පළමු කණ්ඩායමට අදාල සිසුන් සඳහා පාඨමාලාවේ Recordings නැරඹීමට ඔබට මෙමගින් හැකියාව ඇත.

මෙය නැරඹීමේ හැකියාව ඇත්තේ දැනට පළමු කණ්ඩායමට ලියාපදිංචි වී ඇති සිසුන්ට පමණක් බැවින් මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට වෙබ් අඩවිය තුල Online Payment කිරීමෙන් වලකින්න.

ඔබට මෙම පාඨමාලාව සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් මීලඟ කණ්ඩායම සමග ලියාපදිංචි වීම සඳහා 0778470099 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

දැනට පළමු කණ්ඩායම සමග ලියාපදිංචි වී සිටින සිසුන් Access ලබා ගන්නා ආකාරය දැන ගැනීම සඳහා ලැබී ඇති වීඩියෝව නරඹන්න.

679 students
Lessons: 13
Content : 8 Weeks
Level Beginner