Dreampus Certified Office Application Assistant

Dreampus Official
Microsoft Office
course image

Dreampus Certified Office Application Assistant කෙනෙක් වෙන්න, ඔයාට MS Word Excel PowerPoint Access ගැන කිසිම දැනුමක් නැතැත් සම්පූර්ණයෙන්ම මුල ඉඳන් Microsoft Office ඉගෙන ගන්න, Dreampus Certified Office Application Assistant සහතිකපත්‍ර පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වෙන්න. 

  • Free Digital සහතිකපත්‍රයක් පාඨමාලාව සම්පූර්ණ කල සැනින් ලබා ගන්න.
  • මුද්‍රිත හෝ රාමු කරන ලද සහතිකය නිවසටම ගෙන්වා ගන්න.

පාඨමාළාව සම්පූර්ණ කිරීම සඳහා වැය වන Data ප්‍රමාණය = 1.5 GB Estimated Total Data Consumption for the Course is 1.5GB in 540p Video Quality.

වැඩිදුර විස්තර පහතින් නරඹන්න.

 

Introduction video

1556 students
Lessons: 24
Content : 4 months (flexible)
Level Beginner