From Zero to Online Hero: The Complete Guide to Starting an Online Business

Dinuka Wijesinghe
Entrepreneurship

ඉතිං අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන්, Online Business කරන්න පුළුවන්, ලක්ෂ ගණන් සල්ලි උපයන්න පුළුවන්, කියල හැමතැනම කියෙනවා, කතා වෙනවා ඔයා ඕනි තරම් දැකල ඇති. හැබැයි ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්ද?
ඔයාල මේ ගැන විස්තර හෙව්වා නම් හරියට Online Business එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලා ඇවිල්ලා තියෙන්නේ හරියනම තැනට
- සමහරවිට ඔයාලා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇති
- සමහර විට කොච්චර උත්සහ කලත් මහන්සිවෙලා වැඩ කලත් ඔයා පටන් ගන්න Try කරපු Online Business එක සාර්ථක කරගන්න බැරි උන නිසා වැඩේ අතරමග අත ඇරල දාන්න ඇති.
ඉතිං ඇත්තටම මේ විදිහට Online Business හරහා සාර්ථක වෙන්න පුළුවන්ද?
උත්තරේ ඔව් පුළුවන්
ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් බිලියන 3 කට වැඩි පිරිසක් Facebook භාවිතා කරනවා, බිලියනයකට වැඩි පිරිසක් TikTok භාවිතා කරනවා ඒ වගේම YouTube Instagram වගේ සමාජ ජාල තවත් මිනිස්සු බිලියන ගානක් භාවිතා කරනවා,
ඉතිං මේ අළුත් ක්‍රමවේද නිසා මේ පරිශීලකයන් TV බලන්න, පත්තර බලන්න, Radio අහන්න, යන්නේ නැ මොකද මෙයාලට අවශ්‍ය තොරතුරක්ම දැන් Online හොයාගන්න පුළුවන් නිසා.
ඉතිං ඒ නිසා දැන් ලෝකේ තියෙන විශාල සමාගම් පවා වැඩිපුර උනන්දු වෙන්නේ TV වල පත්තර වල Add දාල තමන්ගේ භාණ්ඩ හෝ සේවා විකුණන එකට වඩා මේ විදිහට Digital Marketing හරහා තමන්ගේ ව්‍යාපාර ප්‍රචාරණය කර ගන්න (ඔයාලා YouTube එකට ගියාම කොච්චර Add දකිනවද)
ඉතිං මේ නිසා ඕනිම පොඩි ව්‍යාපාරයක් උනත් දැන් ගෙදර ඉඳන් පටන් අරගෙන Online හරහා මුළු රටටම ව්‍යාප්ත කරන්න පුළුවන්
- ඔයාට දැනටම ව්‍යාපාරයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ව්‍යාපාරය දැනට කරන විදිහටම කරන ගමන් Online මාධ්‍යටත් ගෙනල්ලා ලංකාවේ හැමතැනම ඉන්න පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කරන්න.
- ඒ වගේම ඔයාට දැනට කිසිම ව්‍යාපාරයක් නැත්නම් ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම උනත් Online ව්‍යාපාරයක් පටන් ගන්න.
මේ හැමදේම කරන්න ලක්ෂ ගණන් උපයන Online Business එකක් උනත් කරන්න ඔයාට ඕනි වෙන්නේ ඔයාගේ Phone එක විතරයි.
ඉතිං මුල ඉඳන්
- ව්‍යාපාරයක් ගොඩ නගන හැටි
- ව්‍යාපාරය අවශ්‍ය සියළු දේවල් ඔයාගේ Phone එකෙන්ම හදා ගන්න හැටි
- Facebook, TikTok වගේ සමාජ මාධ්‍ය භාවිතා කරල ඔයාගේ ව්‍යාපාරය මුළු රටටම අරන් යන හැටි
- අළුත්ම AI තාක්ෂණය භාවිතා කරල ව්‍යාපාරයට අවශ්‍ය වැඩ කරගන්න හැටි
- හරියයට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන හැටි
වගේ හැමදේම හරියට ඉගෙන ගන්න පුළුවන් නම් ඕනිම කෙනෙකුට ව්‍යාපාරයක් කරන එක අමාරු වැඩැක් නෙමෙයි දැනටමත් එහම ව්‍යාපාර කරන අය මාසිකව ලක්ෂ ගණන් උපයනවා ඕනිම ව්‍යාපාරයක් පටන් ගන්න තියන්න ඕනි පළවෙනි පියවර හරියට තිබ්බොත් ඒ ව්‍යාපාරය සාර්ථක කරන එක අමාරු වැඩක් නෙමෙයි.
ඉතිං මේ පාඨමාලාවෙන් ඔයාට කිසිම මූලික දැනුමක් නැති උනත් මුල ඉඳන්ම ඔයාගේම Online Business එකක් පටන් අරගෙන පවත්වාගෙන යන්න ඔයාට අවශ්‍ය හැමදේම මුල ඉඳන් පිළිවලට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.
මේ හැමදේම කරන්න ඔයාට ඕනි වෙන්නේ ඔයාගේ අතේ තියෙන Phone එක විතරයි
ඒ විතරක් නෙමෙයි මේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඕනිම කෙනෙකුට තමන්ගේ තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය Support එක අපෙන් ලැබෙනවා.
තියෙන ඕනිම ප්‍රශ්ණයක් අපිත් එක්ක කතා කරල නිරාකරණය කර ගන්න පුළුවන්
ඉතිං වැඩිදුර විස්තර දැනගන් පහල තියෙන Video එක බලන්න