How to Start Drop Shipping on eBay in 2022

Dinuka Wijesinghe
Entrepreneurship
course image

ඉතින් මේ දවස් වල ශ්‍රී ලංකාව මුහුණ දීල ඉන්නේ බරපතළ ආර්ථික ප්‍රශ්න ගොඩක. විශේෂයෙන්ම ‍අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න වත් ඩොලර් නැතුව

ඒ වගේම දවසින් දවස ඉහල යන බඩු මිලත් එක්ක ඔයා මොන රස්සාව කලත් ආදායමට වඩා වියදම වැඩි වෙනවා කියන එක ඔයාට තේරෙනවා ඇති.

ඉතින් මේ වෙන කොටත් eBay Drop Shipping ගැන ඔයා අනිවාර්යයෙන්ම අහල ඇති, eBay Drop Shipping හරහා ලක්ෂ ගනන් උපයන්න පුළුවන් කියලත් අහල ඇති.

ඉතින් ඔයත් ඒ ගැන ඉගෙන ගන්න කැමතියි නම් ඔයා ඇවිල්ලා ඉන්නේ හරිම තැනට

මේ Course එක හරහා ඔයාට

  • eBay Drop Shipping ගැන කිසිම දැනුමක් නැති උනත් මුල ඉඳන්ම පිළිවලට ඉගෙන ගන්න පුළුවන් ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් මේ Course එක Follow කලාට පස්සේ තමන්ගේ ම eBay Drop Shipping Business එකක් පටන් ගන්න පුළුවන්.
  • මේ Course එකේ email එකක් හදා ගන්න තැන ඉඳන් order එකක් ship කරන තැන වෙනකන්ම තියෙන නිසා අන්තර්ජාලය ගැන ලොකු දැනුමක් නැති උනත් බය නැතුව මේ වැඩේට අත ගහන්න පුළුවන්.
  • ඒ විතරක් නෙමෙයි eBay Account Setup කරන හැටි සල්ලි ගන්න Payoneer Account හදන හැටි, ඔයාගේ ID එක Address එක verify කරන්න හැටි හැමදේම කරලම පෙන්වල තියෙනවා.
  • ඒ වගේම මුල ඉඳන් හැම දේම පැහැදිලිව Tutorial විදිහට විස්තර කරල තියෙනවා.
  • ඒක නිසා ඔයා Job එකක් කරනCampus යනAL කරන වගේ මොන තරාතිරමක කෙනෙක් උනත් Course එක හරියට Follow කරල ගෙදර ඉඳන්ම මේ වැඩේ කරන්න ඔයාට පුළුවන්.

ඉතින් මේ Course එක හරියට Follow කරල ඔයාගෙම Drop Shipping Business එකක් පටන් ගත්තොත් මාසෙකට සැලකිය යුතු ආදායමක් ඩොලර් වලින් ගන්න ඔයාට පුළුවන්

ඉතින් මුල ඉඳන් පටන් අරන් දියුණු වෙන්න කැමති කෙනෙක් නම් මේක තමයි ඔයාට හරියනම Course එක.

Drop Shipping වලදි කරන්නේ අපි ගාව නැති වෙන රටක (China වල වගේ) තියෙන භාණ්ඩයක් අපි eBay හරහා විකුණන එක. අපි මේ Course එකේදි කතා කරන්නේ ඒ ගැන.

ඒ වගේම eBay Direct Shipping කියන්නේ eBay Drop Shipping නෙමෙයි, Direct Shipping වලදි කරන්නේ ලංකාවේ තියෙන Item eBay එක හරහා වෙන රටවල ඉන්න අයට Sell කරන එක.ඔයාට ඒ ගැන ඉගෙන ගන්න ඕනි නම් අපේ Direct Shipping Course එකට සම්බන්ධ වෙන්නත් ඔයාට පුළුවන්.

ඒ වගේම Course දෙකටම සම්බන්ධ වෙනවා නම් ඔයාට ‍පාඨාමාලා ගාස්තු අඩු වීමකුත් ලැබෙනවා ඒ ගැන දැනගන්න අපේ WhatsApp Support එකට Message එකක් දාන්න (0702490090)

මේ Video එක බලන්න Course එක ගැන හරියටම දැන ගන්න ඕනි නම්

Introduction video

1052 students
Lessons: 24
Content : Flexible
Level Beginner