How to Start Shopify Drop Shipping Store

Dinuka Wijesinghe
Entrepreneurship

ඔයාගෙම කියල Drop Shipping ව්‍යාපාරයක් පටන් ගන්න !
-ඔයාගෙම web site එකකින්
-ඔයාට කැමති නමකින්
-ඔයාට කැමති දෙයක්
-මුළු ලෝකෙටම විකුණන්න
ව්‍යාපාරය පටන් ගන්න මුදල් ආයෝජනය කරන්න ඕනි නෑ
Web designing දැනුම ඕනි නෑ

Web site එකට නමක් තෝරන තැන ඉඳල සල්ලි අතට ගන්න එක දක්වා අවශ්‍ය හැමදේම මුල ඉඳලම ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට සරල සිංහලෙන් කියල දෙනවා.

මේක online tutorial එක්ක යන වීඩියෝ series එකක්, ගෙදර ඉන්න ගමන් බලල වැඩේ පටන් ගන්න පුළුවන්

මේක බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට තනියෙම Drop Shipping ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්

5.0
5 star
0
4 star
0
3 star
0
2 star
0
1 star
0