Start an Online Business in Sri Lanka

Dinuka Wijesinghe
Entrepreneurship

ඔයත් කැමතිද ලංකාව ඇතුලේ Online ව්‍යාපාරයක් ආරම්භ කරල ගෙදර ඉඳන් මුදල් උපයන්න !!!
- ලංකාවෙදි අපිට Online පටන් ගන්න පුළුවන් ව්‍යාපාර වර්ග මොනවද
- වාසි අවාසි මොනවද?
- Facebook marketplace එකේ sell කරන්නේ කොහොමද?
- Orders ගන්නේ කොහොමද?
- Customer ට deliver කරන්නේ කොහොමද?
- ලංකාවට භාණ්ඩ import කරන්නේ කොහොමද?
- Import කරල business එකක් පටන් ගන්නේ කොහොමද?
- Customer ගෙන් credit card debit card payment ගන්නේ කොහොමද?
- Cash on delivery orders ගන්නේ කොහොමද?
වගේ ලංකාව ඇතුලේ online business එකක් කරන්න අවශ්‍යය හැමදේම හරියට ඉගෙනගෙන ලංකාව ඇතුලේ සාර්ථක business එකක් පටන් ගමුද? එහෙනම් මේක තමයි ඔයාට හරියනම Course එක
මේ Video එක බලන්න Course එක ගැන idea එකක් ගන්න පුළුවන්!
Introduction video
5.0
5 star
0
4 star
0
3 star
0
2 star
0
1 star
0