Adobe Photoshop Masterclass for Beginners

Get course
5.0
2 reviews

Adobe Photoshop කියන්නේ වර්ථමානයේ ග්‍රැෆික් නිර්මාණ ක්‍ෂේත්‍රය තුළ බහුලව බාවිතා වන ඉතා ජනප්‍රිය මෘදුකාංගයක්. මෙය ඡායාරූප සංස්කරණය කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වන අතර, මෙම පාඨමාලාව තුළින් ඔබට අවශ්‍ය කරන නිර්මාණ ඉතා ඉහල ගුණාත්මක බවකින් හා අලංකාරවත්ව සිදු කර ගැනීමට අවශ්‍ය කරන මූලික දැනුම හා පුහුණුව ලබා ගත හැකියි.

අනාගතයේ ඔබව දක්ෂ ග්‍රැෆික් නිර්මාණ කරුවකු විමේ සිහිනය සැබෑ කිරීමේ මුල් පියවර කිහිපය මෙම පාඨමාලාව මගින් ලබා දෙන බව නොඅනුමානයි.

මෙම පාඨමාලාව මගින් ඔබට,

  • ඡායාරූපයක් සංස්කරණය කිරීමට පෙර ඔබ දැන සිටිය යුතු මූලික කරුණු.
  • Photoshop Tools භාවිතය හා හැසිරවීම
  • Transform & Selection Methods
  • Layer mask භාවිතය හා එහි සරල උපක්‍රම
  • Special Retouching Methods
  • Colour Correction and Adjustments
  • නව නිර්මාණ (creative designs) කිරීමට අවශ්‍ය විශේෂ කරුණු හා පුහුණුව

වගේ තවත් ගොඩක් දේවල් හරියටම මුළ ඉඳන් ඉගෙන ගන්න ඔයාට පුළුවන්.

මෙම පාඨමාලාව Photoshop මූලික පාඨමාලාව (Biginners Course)  වන අතර මෙය අවසන් කිරීමෙන් පසු ඔබට නුදුරේදීම නිකුත් වන Advanced Course සමග සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනු ඇත.

පාඨමාළාව අවසන් කරන සැමට වටිනා සහතිකපත්‍රයක්

Introduction

1
Introduction
2
Photoshop Interface

Start works with Photoshop

1
Start Photoshop Works
2
Working with Layers

Photoshop Tools

1
Marquee Tool
2
Lasso tool
3
Quick selection methods
4
Crop Tool
5
Frame Tool
6
Retouching Tools
7
Blur and Sharpen Tool
8
Dodge and Burn Tool
9
Paint Tools
10
How to Submit Online Practicals (Special Announcement)
11
Drawing typing and shape Tools
12
Practical 01

Transform _ Selection Methods

1
Brush Tool Control
2
Advanced Selection Method
3
Transform Methods | Part I
4
Content Aware Scale
5
Transform Methods | Part II

Adjustment Layers

1
Level Adjustment and color correction
2
Practical 02 සිට ඉදිරි සියළුම ප්‍රායෝගික පරීක්ණ ඉන් පෙර පාඩමට අදාල වේ.
3
Practical 02
4
Vibrance and Hue saturation
5
Practical 03

Layer Mask Styles _ Clippng mask

1
Layer Mask
2
Practical 04
3
Layer Styles
4
Practical 05

Retouching _ Creative Designs

1
Skin Retouching
2
Practical 06
3
Cover Design
4
Practical 07
5
Visiting card and Letter head
6
Practical 08
හැමදේම උගන්වන්නේ සිංහලෙන්, ඒත් අවශ්‍ය තැන් වල අදාල ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා උදාහරණයක් විදිහට KeyBoard එකට යතුරු පුවරුව කියන්නේ නෑ KeYBoard කියලම කියනවා 😉
මේ course එකේදි හැමදේම මුළ ඉඳල කියල දෙනවා, මුකුත් දන්නේ නැති කෙනෙකුට උනත් හරියටම මුළ ඉඳන් Photoshop ඉගෙන ගන්න පුළුවන්.
ඔව් පාඨමාළාව අවසන් කරන හැමෝටම, Digital Certificate එකක් Download කරගන්න වගේම මුද්‍රණය කරපු Orginal Certificate එක ගෙදරට ගෙන්වගන්න පුළුවන්.

මේ Course එකේදි උගන්වන්න පාවිච්චි කරන Course Matirials Raw Files ඔක්කොම ඔයාලට මෙතනින් Download කර ගන්න පුළුවන්.

5.0
5 out of 5
2 Ratings

Detailed Rating

Stars 5
2
Stars 4
0
Stars 3
0
Stars 2
0
Stars 1
0

{{ review.user }}

{{ review.time }}
 

Show more
Please, login to leave a review