Add to Wishlist

Earn Money on Fiverr Zero to Top Rated Seller

Get course
5.0
4 reviews
Fiverr කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය site එකක්. Fiverr ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ තියන ඕනෑම skill එකක් fiverr හරහා වෙනත් කෙනෙක්ට sell කරලා මුදල් උපයන්න හැකියාව තිබීම.
 
 
උදාහරණයක් වශයෙන් ගත්තොත් :
 
 
ඔයාට logo එකක් , website එකක්  , Mobile app එකක් ඒ වගේම  facebook account එකක් , Youtube channel පවා වෙනත් කෙනෙක්ට හදලා දීලා  විශාල මුදලක් උපයන්න පුළුවන්.
 
                       
 
ඒ විතරක් නෙමෙයි photo editing, article writing, video editing, digital marketing ඔයාගේ voice එක පවා Fiverr හරහා sell කරන්න පුළුවන්.
 
 
මම මේ ටික ඔයාලට උදාහරණයක් වශයෙන් කිව්වේ fiverr එකේ තව category දහස් ගාණක් තියෙනවා. ඔයාගේ skill එකට අනුව ඔයාට කැමති category ගත් තෝරගෙන fiverr site එකේ වැඩ කරන්න පුළුවන්.
 
 
දැනටමත් ලංකාව තුළ fiverr site එකෙන් වැඩ කරලා සාර්ථක වුන,  සුපිරි ජීවිත ගෙවන පිරිස් ඕන තරම් ඉන්නවා.ඒ වගේම අවුරුදු 16-17 පුංචි කොල්ලො පවා ඉන්නවා fiverr site එකෙන් සාර්ථක වුන.
 
 
ඔයාට මේ තැනට එන්න පුළුවන් .මුලින්ම ඔයා මේ දේවල් ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. අද වන විට ලංකාව තුළ සිංහලෙන් fiverr ගැන ඉගෙන ගන්න හරි තැනක් නෑ. Youtube එක තුළ ගත්තා basic දේවල් තමයි තියෙන්නේ .
 
 
ඒ නිසයි අපි fiverr පාඨමාලාවක් ආරම්භ කරන්න හිතුවේ. අපේ පාඨමාලාවන් තුළින් ඔයාට fiverr ගැන සියලුම දේ ඉගෙන ගන්න පුළුවන්. අපේ පාඨමාලාව දැනට video tutorial 61 කින් සමන්විත වෙනවා. කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි අපි පාඨමාලාව සකසා තියෙන්නේ.
 
 
දැනට ලංකාව තුළ කවුරුත් කියා නොදුන්න  fiver රහස්   Seo , Gig ranking , Keyword මේ හැම දෙයක් ගැනම පුළුල්ව ඔයාට ඉගෙන ගන්න පුළුවන්.
 
 
ඊළඟට අපේ පාඨමාලාවේ විශේෂත්වය තමයි අපි ඔයාලට lifetime support  එකක් දෙනවා. ඔයා පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්සේ අපේ whatsapp Group වලට ඔයාට add වෙන්න පුළුවන් . පාඨමාලාවෙන් පසු ඔයාට එන ඕන  ප්‍රශ්නයක් මේ Group එකේ දාලා විසඳගන්න පුළුවන්.
 
 
එහෙනම් කැමති අයට පුළුවන් පාඨමාලාවට join වෙන්න.
 
 
ඔබට ජය️
 
 
 
 
 

1
Introduction to Course
2
Introduction to Fiverr
3
How to Select a Good Username for Fiverr
4
How to Create a Gmail Account for Fiverr Account
5
How to Select a Profile Picture for Fiverr
6
How to Research Keywords to SEO Fiverr Profile Picture
7
How add Keywords and SEO the Profile Picture
8
How to Create Fiver Account (2021)
9
How to add the Profile Picture and Tagline to the Fiverr Account
10
How to Create and add Description to Fiver Account
11
How to add Languages to Fiverr Account
12
How to Link Your Social Media to Fiverr Account
13
How to add Your Skills to the Fiver Account
14
How to Add Your Education Qualifications to the Fiverr Account
15
How to add Your Certifications to the Fiverr Account
16
How to Select Your Industry
17
How to Think about Gig
18
How to Research Keywords for Gig (on Fiverr Website)
19
How to create & Select a Gig Title
20
How to Create and SEO the Gig Image
21
How to Complete Profile information
22
What is a Gig
23
How to Create the Gig Description
24
How to Create the Gig Requirements
25
How to Fill the Gig Details
26
How to Fill the Gig Pricing
27
How to Fill the Gig Description
28
How to Fill the Requirements
29
How to fill the Gig Pricing
30
How to Upload a Gig Image
31
What is a Switch to Selling and a Switch to buying
32
What are the things You Should Know about Fiverr Dashboard
33
Messaging in the Dashboard
34
Orders in the Dashboard
35
Gig in the Dashboard
36
Analytics in the Dashboard
37
Earnings in the Dashboard
38
The Community in the Dashboard
39
What is a Buyer Request
40
How to Create a Buyer Request Template
41
How to Send a Buyer Request
42
Contact in the Dashboard
43
How to use Google Translator Correctly
44
How to improve Your English Using YouTube
45
How to Learn English Easily
46
How to Get Orders on Fiverr
47
How to Get Orders via 1st Method
48
How to Get Orders via 2nd Method
49
How to Get Orders via 3rd Method
50
How to Rank Your Gig
51
Things to do On Your 1st Order
52
How to Send a Thank You Message
53
Important things to know about Messaging
54
How to Deliver the Orders
55
How to make and Order Delivery Message
56
What are the Things to do after the Order Complete
57
How to work on Fiver without any Skills
58
How can we earn over 200,000 LKR
59
What are the thing to do If you did Not receive Orders
60
What is Web Traffic
61
What are the Easy Jobs on Fiverr
නෑ. ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.
නෑ. ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට මිලදීගන්න පුලුවන්.
නෑ, මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
ඔව්. ඔයා පාඨමාලාවට join උනාට පස්සේ අපේ Whatsapp Group වලට join වෙලා ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන්.
5.0
5 out of 5
4 Ratings

Detailed Rating

Stars 5
4
Stars 4
0
Stars 3
0
Stars 2
0
Stars 1
0

{{ review.user }}

{{ review.time }}
 

Show more
Please, login to leave a review