How to be Successful Content Creator on YouTube

Get course
5.0
5 reviews

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සුපිරි YouTuber කෙනෙක් වෙන්න ඔයා කැමතිද ? YouTube ගැන කිසිම දැනුමක් නැතැත් සම්පූර්ණයෙන්ම මුල YouTube Content Creator කෙනෙක් වෙන හැටි ඉගෙන ගන්න, How to be Successful Content Creator on YouTube පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වෙන්න.

වැඩිදුර විස්තර පහතින් නරඹන්න.

  • Free Digital සහතිකපත්‍රයක් පාඨමාලාව සම්පූර්ණ කල සැනින් ලබා ගන්න.
  • මුද්‍රිත හෝ රාමු කරන ලද සහතිකය නිවසටම ගෙන්වා ගන්න.

1
Introduction
2
How to Create a YouTube Channel
3
What are the Mistakes New YouTubers Make
4
What I am Using on SL Photo Tutorial
5
Learn Video Lighting
6
Learn Planning, Shooting & Presenting
7
How to Edit Your Audio in Adobe Audition
8
How to Edit Your Video Using Premiere Pro & After Effects
9
Using Video Effects Intro Outro (Part I)
10
Using Video Effects Intro Outro (Part II)
11
How to Create Proper Thumbnail
12
Upload Your 1st Video
13
How to get More Views to Your Video
14
To be Continued…
15
How to Find Sponsors
ඔව් අනිවාර්යයෙන්ම ඔයා YouTube ගැන මුකුත් දන්නේ නැති උනාට කමක් නෑ, මේ පාඨමාලාවේදී YouTube චැනල් එක හදන තැන ඉඳන් චැනල් එකට Sponsors ල ගන්න තැනට යනකන් හැමදේම මුල ඉඳල කියල දෙනවා
ඔයාගේ දැනට තියෙන චැනල් එකේ Content Quality එන සුපිරියටම වැඩි කර ගන්න, ඔයාගේ Video Audio Lighting වගේ හැම දේම සුපිරියටම හදා ගන්න හරියටම Video Edit කරන්න Color Grade කරන්න වගේ YouTube චැනල් එකක් සුපිරියටම කරන්න ඔයාට වැදගත් වෙන හැම දැනුමක්ම ගන්න පුළුවන්
5.0
5 out of 5
5 Ratings

Detailed Rating

Stars 5
5
Stars 4
0
Stars 3
0
Stars 2
0
Stars 1
0

{{ review.user }}

{{ review.time }}
 

Show more
Please, login to leave a review