Start an Online Business in Sri Lanka

Get course
5.0
1 review
How to Start Online Business in Sri Lanka

ඔයත් කැමතිද ලංකාව ඇතුලේ Online ව්‍යාපාරයක් ආරම්භ කරල ගෙදර ඉඳන් මුදල් උපයන්න !!!

  • ලංකාවෙදි අපිට Online පටන් ගන්න පුළුවන් ව්‍යාපාර වර්ග මොනවද
  • වාසි අවාසි මොනවද?
  • Facebook marketplace එකේ sell කරන්නේ කොහොමද?
  • Orders ගන්නේ කොහොමද?
  • Customer ට deliver කරන්නේ කොහොමද?
  • ලංකාවට භාණ්ඩ import කරන්නේ කොහොමද?
  • Import කරල business එකක් පටන් ගන්නේ කොහොමද?
  • Customer ගෙන් credit card debit card payment ගන්නේ කොහොමද?
  • Cash on delivery orders ගන්නේ කොහොමද?

ව‌ගේ ලංකාව ඇතුලේ online business එකක් කරන්න අවශ්‍යය හැමදේම හරියට ඉගෙනගෙන ලංකාව ඇතුලේ සාර්ථක business එකක් පටන් ගමුද? එහෙනම් මේක තමයි ඔයාට හරියනම Course එක

මේ Video එක බලන්න Course එක ගැන idea එකක් ගන්න පුළුවන්!

]

ලංකාව ඇතුලේ සාර්ථක Online Business එකක් ඔයාටත්

1
Introduction
2
ඔබට ගැලපෙන ව්‍යාපාරය තෝරගන්න
3
ඔබගේ ව්‍යාපාරයට හරියටම Facebook පිටුවක් හදා ගන්න
4
ඔයාගේ Page එකට Logos, Cover Photos, Posts නොමිලේ හදා ගන්න
5
ඔයාගේ Page එකට නොමිලේ Likes, Comments, වැඩි කර ගන්න
6
Facebook එකේ විකුණන්න පටන් ගන්න (Facebook Marketplace)
7
Facebook එකේ Boost කරල Sales වැඩි කරගන්න
8
Courier Service එකක Register වෙමු
9
ශ්‍රී ලංකාවට භාණ්ඩ import කරමු
10
Alibaba වෙනුවට වෙනත් websites
11
ලංකාවට Shipping Cost එක අඩුවට ගෙන්න ගමු
12
ලංකාවේ විශාලතම Online Marketplace එකේ සාමාජිකයෙක් වෙන්න
13
මොනවද ගෙවන්න වෙන ගාස්තු
14
Product එකක් List කරන්න ‍ඉගෙන ගමු
15
Orders handle කරන්නේ කොහොමද
16
ඔයාගෙම Product එකක් විකුණන්නේ කො‍හොමද

Alibaba හරහා ලංකාවට භාණ්ඩ ගෙන්වන්න පටන් ගන්න

1
How to import from alibaba
2
How to Start an import Business in Sri Lanka
3
How to Start an import Business in Sri Lanka (Part II)
4
How to Create an Alibaba Account
5
How to get contact with Suppliers
6
How to buy items from alibaba
7
alibaba Q&A
8
Best alibaba alternatives
9
How to buy Ready to Ship items from alibaba

Bonus Videos for own Products (from YouTube)

1
Chocolate explosion box
2
DIY Couple Bracelet
3
Super Easy Way to Make a Dream Catcher
English පුළුවන් වෙන්න ඕනි නෑ, හැම දේම සිංහලෙන් කියල දෙනවා. (Phone එක Lap එක Use කරන්න දන්නවා නම් හොඳටම ඇති)
ඔයාට මේ course එක ලැබෙන්නේ videos 25 ක full step by step ටියුටෝරියල් සෙට් එකක් විදිහට මේ වීඩියෝ 25 ඇතුලේ ලංකාව ඇතුලේ Online Business කරන්න ඕනි කරන හැම දෙයක් ගැනම කතා කරල තියෙනවා.
කිසිම මූලික දැනුමක් ඕනි නෑ මුල ඉඳල හැමදේම course එක ඇතුලේ කියල දෙනවා. ඒ නිසා Online Business ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට උනත් Course එක සම්පූර්ණ කලාට පස්සේ පහසුවෙන් Online ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්.
5.0
5 out of 5
1 Ratings

Detailed Rating

Stars 5
1
Stars 4
0
Stars 3
0
Stars 2
0
Stars 1
0

{{ review.user }}

{{ review.time }}
 

Show more
Please, login to leave a review